BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • කළු කොට එකක් ඇඳ සිටින පුද්ගලයෙකු මයික් ඉදිරිපිට වාඩි වී සිටී.
  • දරුවන්ට ඉක්මනින් පාසලට යන්න චීනය සැදූ සෝපානය බට දෙකක් ලෙස පෙනේ.
  • මයික්‍රෆෝනයක් අතේ තියාගෙන පුද්ගලයෙකු සිටී.
  • වාහන පිරි මාර්ගයක දරුවෙකු දුවන ආකාරය සහ ඔහු බේරා ගැනීමට පුද්ගලයෙකු උත්සාහ කරන ආකාරය පෙනේ
  • ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරේ
  • කම්බි දැලක් අතරින් සිනාසෙන පුද්ගලයෙකු පෙනේ.
  • ගැහැණු දරුවෙක් අත්පුඩි ගසමින් සිනා සෙයි.
  • කාන්තාවක් කබල්ලෑවෙකු අල්ලාගෙන සිටී
  •  මඩ ගොඩක සිටින කාන්තාවකට දෙදෙනෙක් වතුර පොවයි.
  • මුලතිව් කලපුවල මසුන් මිය යන්නේ ඇයි?
  • චීනයේ ඇති වූ ජලගැලීමකින් ගොඩනැගිල්ලක් කඩා වැටුණු අයුරු
  • අධික උණුසුම නිසා චිකාගෝ ගඟ හරහා ඇති පාලමේ තදබදයක්

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • Padman Surasena

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය: මෙතෙක් සිදුවූයේ කුමක් ද?

    2026 ජූලි 11 වන දා පැවති අධිකරණ සේවා සංගමයේ රැස්වීමට එහි සාමාජිකයින් 65 දෙනෙකු සහභාගි වූ අතර එහිදී පැවති රහසිගත ඡන්ද විමසීමේදී එම සියලු දෙනා අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට විරුද්ධව සිය මතය ප්‍රකාශ කර තිබිණි.

  • තිරුක්කෝවිල් වෙරළ

    නැගෙනහිර වෙරළේ ඛනිජ වැලි: රටේ ඊළඟ විශාල අපනයන සම්පත ද? තවත් පාරිසරික අර්බුදයක් ද?

    අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රධාන වශයෙන් කැණීම් සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ඛනිජ වැලි කැණීම්, ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සමාගම්වලට අනුව ඩොලර් බිලියනයක පමණ විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගෙන එන කර්මාන්තයකි. කෙසේ නමුත් මෙයින් ඇති විය හැකි පාරිසරික බලපෑම මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් සිදු කරනු ඇති බවට එම ජනතාව සැක පළ කරති.

  • එල්නිනෝ: කොළඹට නොදැනෙන මොනරාගලට දැනෙන දරුණුතම නියඟය

    එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'

    "මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්ත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවා ය. කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි. දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමිපුරුෂයා සහ අවිවාහක පුතු සමග යි.

  • තීන්ත කාන්දුව

    කොළඹ සහ ගම්පහ පැය ගණනක් වතුර කැපීමට හේතුවූ රසායනික ද්‍රව්‍ය කාන්දුව ගැන මේ තොරතුරු දැන සිටියා ද?

    පානීය ජලය සඳහා පිරිපහදු කිරීමට ගන්නා කැලණි ගඟෙහි ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව මතු වූ සැකයක් හේතුවෙන් සඳුදා (අගෝ: 24) රාත්‍රියේ සිට කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබිණි.

  • කඩා ඉවත් කරනු ලැබූ ගොඩනැගිලිවල කොන්ක්‍රීට් ඇතුළු ද්‍රව්‍ය වෙරළ තීරය මත ඇති අයුරු දිස්වෙන අතර කඩා ඉවත් කර ඇති ගොඩනැගිල්ලක් කොටසක විදේශිය සංචාරකයින් පිරිසක් රැඳී සිටින අයුරු.

    අහංගම වෙරළ තීරයේ ඇත්තට ම සිදු වුණේ කුමක් ද? ඉදිරියේදී සිදු කිරීමට යන වෙනස්කම් මොනවා ද?

    "සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේදී මිරිස්ස වෙරළ තිරයේ මනුස්සයෙක්ට ඇවිදගෙන යන්න බැහැ. මුහුදු වෙරළේ පුටු වගේම බංකර් බෙඩ් එහෙම තියලා තියෙන නිසා. අපි කියන්නේ නැහැ වෙරළ තීරයේ කිසිම දෙයක් කරන්නෙපා කියලා. නමුත් යම් සීමාවක් තියෙන්න ඕන. සාමාන්‍ය මිනිසුන්ට වෙරළට ඇවිල්ලා පරිසරය ඇවිදිලා ඉන්න ඉඩක් තියෙන්න ඕන. මේ නිසා අපි ඉදිරියේදී වෙරළ තීරයේ යම් සීමාවන් පනවනවා පුටු වගේම බංකර් බෙඩ්ස් තියන්න පුළුවන් ප්‍රමාණවල් ගැන."

ජනප්‍රිය ලිපි