අසාමාන්‍ය හැඩය නිසා මිලියන ගණනක අවධානය දිනූ රැකූන්

වීඩියෝ ශීර්ෂ වැකිය, අසාමාන්‍ය හැඩය නිසා මිලියන ගණනක අවධානය දිනූ රැකූන්
අසාමාන්‍ය හැඩය නිසා මිලියන ගණනක අවධානය දිනූ රැකූන්
Published

සියැටල්හි කාන්තාවකට අසාමාන්‍ය හැඩයකින් යුත් ශරීරයක් සහිත රැකූන් සත්වයෙකු දැක ගැනීමට ලැබී ඇති අතර, ඇය එම සත්වයා "ජිමොති" ලෙස නම් කළා ය. ඇගේ වීඩියෝව අවස්ථා මිලියන ගණනක් නරඹා ඇති අතර, ප්‍රදේශ වාසීන් ද රැකූන් දැක බලා ගැනීමට පැමිණෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම රැකූන්ට උපතින් ම ඇති වන දුර්ලභ ආබාධයක් වන කෙටි කොඳු ඇට පෙළ සින්ඩ්‍රෝමය (short spine syndrome) පැවතිය හැකි බවට විශේෂඥයෝ විශ්වාස කරති.