ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
FIFA ලෝක කුසලානයේදී AI තාක්ෂණය සහිත පන්දුවක්
FIFA ලෝක කුසලානයේදී AI තාක්ෂණය සහිත පන්දුවක්
Published
ඕෆ්සයිඩ් ගෝල හඳුනා ගැනීමට උදවු වන AI තාක්ෂණය සහිත පන්දුවක් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී භාවිත කිරීමට නියමිතව තිබේ. මෙම පන්දුවට තත්පරයකට 500 වතාවක් දත්ත නිරීක්ෂණය කළ හැකි අතර, ඒ අනුව පන්දුවට එල්ල කරන සෑම පහරක්ම නිරීක්ෂණයට ලක් වේ.